Wednesday, December 03, 2025
Follow Us
Social and Equity
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් තිරසාර පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් සංවිධාන කර ඇති අතර, ඒ යටතේ සිදු කෙරුණු රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරමින්, පසුගියදා (25) කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ පොල් පැළ රෝපණය කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.
Social and Equity
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ''සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්යාපෘතිය යටතේ ලක්ෂ 80කට ආසන්න පිරිවැයකින් යුතුව වැඩ අවසන් වූ නිවාස 68 ක් එම ප්රජාව වෙත ලබා දීම ඊයේ (25)රාජ්ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර දිස්ත්රික්කයේ, පන්විල කැලෑබොක්ක වතුයායේ, දියනිල්ල කොටසේ දි සිදු කෙරිණි.
 
වැවිලි ක්ෂේත්රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට තේ ඇතුලු වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන මලයගම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සැපවත් කිරීමේ අරමුණින් යුතුව මෙම ව්යාපෘතිය වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය විසින් සිදුු කරනු ලබයි.
Social and Equity

සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

Social and Equity

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලදී, ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

Social and Equity

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Social and Equity
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිහිටුවා වසර 40ක් සපිරිම නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් එළිදැක්වීම අද විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශයේ දී සිදු කෙරිණි.
Social and Equity
දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (25) සහභාගි විය.
Social and Equity

දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT)) ඊයේ(22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.

Social and Equity
සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියට අදාළ ප්රගතිය පිළිබඳවත්, සොයා බැලේ
Social and Equity

පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 27,890 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

 

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 743 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. 

 

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 28 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලැබ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව එළැඹෙන දෙසැම්බර් 18වනදා සහ ජනවාරි 20වනදා යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (22) දින නියම කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity
බස්නාහිර පළාතේ ඝණ අපද්රව්ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කැලණිය සහ පුත්තලම අරුවක්කාලු ප්රදේශ කේන්ද්රකර ගනිමින් ආරම්භ කළ ව්යාපෘතිය නිරීක්ෂණය කිරීමට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් පසුගියදා සහභාගී විය.
Social and Equity

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (25) පස්වරුවේ පැවති මීටර 4×100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

Social and Equity

IV BFA කාන්තා බේස්බෝල් ආසියානු කුසලාන තරඟාවලිය ඔක්තොම්බර් 26 සිට නොවැම්බර් 02 දක්වා චීනයේ හන්ග් ජොව් හි දී පැවැත්වීමට නියමිතය.

Social and Equity

විෂ මත් ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙ­යුමේ සමා­ර­ම්භය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී ලබන 30 වැනිදා ආරම්භ කෙරේ.

Social and Equity

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

Social and Equity
 
තම අවට පරිසරය පිරිසිදුව පවත්වා ගන්න
ජාතික ඩෙංගු මර්දන ඒ්කකය