- මහාචාර්ය පුහුණුවට පළමු කණ්ඩායම ලෙස වෛද්‍ය ශිෂ්‍යයින් සියයක්
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සදහා අවශ්‍යවන සායනික පුහුණුව ලබා දීම නිල වශයෙන් අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ දී ආරම්භ විය.

















