Friday, September 04, 2026
Follow Us
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද යළි විවෘත කෙරේ

නවිකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද යළි විවෘත කෙරිණි.

නවීන පහසුකම්වලින් සමන්විතව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවවක් සැපයීමට මධ්‍යම බස්නැවතුම් පොලේ පහසුකම් ඉහළ නංවා තිබේ.