Saturday, March 07, 2026
Follow Us
Social and Equity

කිසිදු නව නිපැයුමක් අත් නොහැරිය යුතු බවත් ඒවා ප්‍රවර්ධනය සඳහා වඩා සංවිධිත ජාලයක් අවශ්‍ය බැවින් එම ජාලය ගොඩනැගීමට කටයුතු කරන බවත්  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.

Social and Equity
අක්ෂි තාක්ෂණ විද්යාලයේ (School of Ophthalmic Technology) 2017-2019 / 2019-2021 / 2022-2024 කණ්ඩායම්වල වසර 02 ක පුහුණුවෙන් පසු පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 57 දෙනෙකු සඳහා උසස් ඩිප්ලෝමා උපාධි ප්රදානෝත්සවය (Higher Diploma Awarding Ceremony) අද (29) පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජයමුණි මහතාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කෙරිණි.
Social and Equity

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

හෙට සිට වෙළෙඳ සැල් මඟින් පොලිතින් බෑග් නොමිලේ ලබාදීම තහනම් කර තිබේ.

Social and Equity

කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රජයේ රෝහල වන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනම්න් ආරමිභ කිරීම පිළිබඳව වු සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

Social and Equity
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිහිටුවා වසර 40ක් සපිරිම නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් එළිදැක්වීම අද විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශයේ දී සිදු කෙරිණි.
Social and Equity
මාතර දිස්ත්රික්කයේ සුළු හා මධ්ය පරිමාණ අපනයනාභිමුඛ ව්යවසායකයින්, අපනයන වෙළඳපොළ වෙත ප්රවිෂ්ඨ කිරීමේ අරමුණින් මාතර දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි අපයන ජංගම සේවා වැඩසටහන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.
Social and Equity
ජනාධිපති කාර්යාලය, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය හා ශ්රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් සඳහා ක්රියාත්මක කරන ‘විෂන්' වැඩසටහන් මාලාවට සමගාමීව මහනුවර මහාමායා බාලිකා විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (28) අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
Social and Equity
සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියට අදාළ ප්රගතිය පිළිබඳවත්, සොයා බැලේ
Social and Equity
මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්ය ප්රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්ය සංවර්ධන කමිටුව" (NHDC) පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා පදනම් ආයතන ශ්රවණාගාරයේ දී රැස්විය.
Social and Equity

නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යූඑස්පී එන්ඩීයු පීඑස්සී පිඑච්ඩී එම්එස්සී (ඩීඑම්) එම්එස්සී (එන්එස්ඩබ්ලිව්එස්)  පිජිඩිඑම්, ඊයේ (27) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Social and Equity
බස්නාහිර පළාතේ ඝණ අපද්රව්ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කැලණිය සහ පුත්තලම අරුවක්කාලු ප්රදේශ කේන්ද්රකර ගනිමින් ආරම්භ කළ ව්යාපෘතිය නිරීක්ෂණය කිරීමට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් පසුගියදා සහභාගී විය.
Social and Equity

2025 වර්ෂයේ ගතවූ මාස 10ට තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3253 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

Social and Equity

එළැ­ඹෙන 2026 වස­රේදී සංචා­රය සඳහා ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය ද එක්ව තිබේ.

Social and Equity

විෂ මත් ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙ­යුමේ සමා­ර­ම්භය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී ලබන 30 වැනිදා ආරම්භ කෙරේ.

Social and Equity
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
Social and Equity
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් තිරසාර පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් සංවිධාන කර ඇති අතර, ඒ යටතේ සිදු කෙරුණු රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරමින්, පසුගියදා (25) කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ පොල් පැළ රෝපණය කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.
Social and Equity
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ''සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්යාපෘතිය යටතේ ලක්ෂ 80කට ආසන්න පිරිවැයකින් යුතුව වැඩ අවසන් වූ නිවාස 68 ක් එම ප්රජාව වෙත ලබා දීම ඊයේ (25)රාජ්ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර දිස්ත්රික්කයේ, පන්විල කැලෑබොක්ක වතුයායේ, දියනිල්ල කොටසේ දි සිදු කෙරිණි.
 
වැවිලි ක්ෂේත්රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට තේ ඇතුලු වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන මලයගම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සැපවත් කිරීමේ අරමුණින් යුතුව මෙම ව්යාපෘතිය වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය විසින් සිදුු කරනු ලබයි.