Friday, May 22, 2026
Follow Us
දකුණු ආසියානු වුෂූ සමුළුව සහ නිලවරණය අද කොළඹදී
2026, දකුණු ආසියානු වුෂූ සමුළුව සහ නිලවරණය අද කොළඹදී පැවැත්විය.
මෙය සංවිධාන කරන්නේ, ශ්රී ලංකා වූෂු සම්මේලනයයි. චීන තානාපති කාර්යාලයේ හා ක්රීඩා අමාත්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සමුළුව පැවැත්විය.
 
දකුණු ආසියානු වූෂු සමුළුව ආරම්භ කරමින්, වුෂූ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන මානෙල් ධර්මකීර්ති මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.