Thursday, February 12, 2026
Follow Us
Political

National Movement for a Just Society Chairman and former Speaker of Parliament Karu Jayasuriya has made a special request from three European countries to provide some of the surplus COVID-19 vaccines available in their countries on behalf of the Sri Lankan people.

Political

කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුවී තිබේ.

Political

Sergeant-at-Arms Narendra Fernando said the parliamentary authorities have begun tracing the contacts of Opposition Leader Sajith Premadasa, who tested positive for COVID-19, after watching CCTV footages.

Political

The priorities of the Government were made clear when they pushed through a bill on the Colombo Port City, but failed to heed repeated calls to update outdated public health laws needed to effectively manage the COVID-19 outbreak, charged United National Party (UNP) Chairman Vajira Abeywardana.

Political

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිරිවැය අතින් වාසිදායක ජීප් රථ ආනයනය කර ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි.

Political

පෝට් සිටි පනතට අදාළව අධිකරණය ලබාදුන් නිර්දේශ නොතකා බලහත්කාරයෙන් වුවත් එම පනත තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගැනීමේ හැකියාව තම ආණ්ඩුවට තිබුණු නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එසේ නොකළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ළගම ඇති වෙළදසැලට පා ගමනින් යන ලෙස නියම කළේ අනවශ්‍ය සංචරණයන් වැළැක්වීම සදහා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

Political

A future Samagi Jana Balawegaya (SJB) government will amend the Colombo Port City (CPC) Economic Commission Bill aimed at improving parliamentary oversight and placing regulatory authority in the hands of the Central Bank, SJB Parliamentarian Ajith P. Perera said yesterday.

Political

ඡන්ද විමසීමේදී’ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යම් අඩුපාඩුවක් සිදුවී තිබේ දැයි සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත.

Political

Samagi Jana Balawegaya (SJB) MP Nalin Bandara and his wife tested COVID-19 positive today.

Political

Warning of the rapid rise of the COVID-19 situation, Former Speaker Karu Jayasuriya yesterday said the decision to lockdown or not must be made by health professionals and not politicians.

Political

පසුගිය (20) වනදා පැවති වරාය නගර පනත් කෙටුම්පත තෙවනවර කියවීමට පක්ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව 149කි. අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ ඡන්ද සංඛ්‍යා 149ක් නොව 151 විය යුතු බවයි.

Political

The United National Party has questioned the Government as to what law they are following by prohibiting vehicular movement during the relaxation of travel restrictions.

Political

මෙරට කොවිඩ් පාලනය අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් ඔස්සේ සිදුකිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

Political

The Samagi Jana Balawegaya (SJB) on Thursday (20 May) expressed grave concern about the renewed violence between Israel and Hamas, calling on both parties to heed the UN Secretary-General’s call for a ceasefire.

Political

සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරෙන හෙට (25) වැනිදා දුම්රිය ගමන් වාර 20 ක් පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Political

Opposition Leader Sajith Premadasa and his wife Jalani Premadasa have tested positive for COVID-19.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) has decided to call for an inquiry into the outcome of the vote on the Colombo Port City Economic Commission Bill.