Wednesday, February 11, 2026
Follow Us
රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින්. අද පෙරවරු 10ට පමණ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම වෙත ගොස් අදාල ලිපිය භාර දී තිබෙනවා.

(Neth)