Wednesday, February 11, 2026
Follow Us
ආනයනික වාහන මම ප්‍රතික්ෂේප කරනවා - සජිත්

twitter පණිවිඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ සුඛෝපභෝගී වාහන වලට යන මුදල් ශ්‍රී ලාංකිකයින්ට එන්නත් ලබා දීම සඳහා යොදා ගන්නා ලෙසයි. “දේශපාලනඥයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා මහජන සම්පත් භාවිතා කිරීම සමඟි ජනබලවේගය කිසි විටෙකත් අනුමත නොකරනු ඇත. ඒ වෙනුවට එවැනි සම්පත් සමෘද්ධිමත් හා සංවර්ධිත මාතෘ භූමියක් ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජනය කළ යුතුය.“

(Neth)