Wednesday, February 11, 2026
Follow Us
සියලු පාර්ශවවලට මුල අමතක වෙලා - රාජ්‍ය ඇමති දයාසිරි ඉල්ලා අස්වීමට සුදානම් වෙයි

තමන් ඕනෑම අවස්ථාවක රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු අදහස් දක්වමින්.

ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු සියලු පාර්ශවවලට මුල අමතක වීම මෙම ගැටලුවලට හේතුව වී ඇති බවයි.

(Neth)