Wednesday, February 11, 2026
Follow Us
බැසිල්ට පාර්ලිමේන්තුවේදී ජනපතිට ළඟම අසුනක්

අද (08) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක් වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව සභාගර්භයේ ජනාධිපතිවරයාට වෙන් කර ඇති අසුනට යාබද අංක 9 දරණ ආසනය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන් කර ඇති බව සඳහන්.

(LNW)