Wednesday, February 11, 2026
Follow Us
සමගි ජන බලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ...

සමගි ජන බලවේගයේ හදිසි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (07) දිනයේදී කැඳවා ඇති බව වාර්තා වේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර හදිසි තීන්දු තීරණ ගණනාවක්ම මෙහිදී ගැනීමට නියමිතව ඇති බවත් සඳහන්.

(LNW)