Tuesday, February 10, 2026
Follow Us
ඇමති බන්දුලට කොවිඩ්

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ (27) දින සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවක දී තමන්ට ද රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බව අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන තබමින් පවසයි.

(Aruna)