වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද වියට්නාමයට යාමට නියමිතයි.
Pope Leo XIV appealed for “no more war” in a message to world powers during his first Sunday address at the Vatican.
President Anura Kumara Disanayake, currently on a state visit to Vietnam, met with the General Secretary of the Communist Party of Vietnam (CPV), Tô Lâm, at the Party’s Central Committee Headquarters in Hanoi this afternoon (04)
The Prime Minister Dr. Harini Amarasuriya participated in the 77th commemoration of AL- NAKBA , International action towards ending the Nakba and realizing the inalienable rights of the Palestinian people which was held today (15) at Hector Kobbekaduwa Agrarian and Research Institute, Colombo 07.
අන්තර්ජාතික මලල ක්‍රීඩාවේ ඉදිරියන්ම සිටින ක්‍රීඩකයන් රැසක් තරග කළ ඩුබායි ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී චමෝද් යෝධසිංහ විශිෂ්ට දස්කම් දක්වමින් තත්පර 10.27කින් මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම දිනා ඉදිරියට පැමිණීමට සමත් විය.
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස දෙමළ කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී අද පත් කර තිබේ.
දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්රෙවොස්ට් කාදිනල් හිමිපාණෝ තේරී පත් වෙති.
As part of the on-going defence dialogue, Defence Secretary Air Vice Marshal Sampath Thuyacontha (Retd) held a side-line meeting on Thursday (May 1) with Admiral Naveed Ashraf, Chief of the Naval Staff of Pakistan.
චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදයේ (CELAC) සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව මැයි මස 13 වනදා බෙයිජිංහි දී පැවැත්විණ. සමුළුවේ ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කෙරුණු බෙයිජිං ප්‍රකාශයට අනුව, දෙපාර්ශ්වය ගැඹුරින් අදහස් හුවමාරු පවත්වා දේශපාලන සංවාදය ශක්තිමත් කිරීම, සහයෝගතා පුළුල් කිරීම හා අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ස්ථිර පොරොන්දු යළි අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද වියට්නාමයට යාමට නියමිතයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා මැයි 03 වැනි දින රාත්‍රියේ දිවයිනෙන් බැහැර වනු ඇත.
Page 8 of 367