2026 යල කන්නයේ වී මිල දී ගැනීමට රු.මි. 6,000ක් 2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6,000ක ප්රතිපාදන සලසා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.