රුපියල් 10,000 දක්වා වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද (10) සිට බැංකු ගිණුම් වෙත බැර කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව හෙට (24) මාතර දී පැවැත් වේ.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේදී 6.6% කින් වැඩිවී අමෙරිකානු ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර කළේය.
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර වෙළඳාම දියුණු කිරීම පිළිබඳව ඉහළ මට්ටමේ විධායක නිලධාරීන්ගේ සමුළුවක් පසුගියදා (11 දා) කොළඹදී පැවැත්විණ.
මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමට පියවර
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් JICA (Japan International Cooperation Agency) වෙතින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීමක් සිදු කෙරේ.
ඉතා සූක්ෂ්ම සහ වංචාකාරී ලෙස ජනතාවගේ මුදල් ගසාකන තහනම් පිරමීඩ ගනුදෙනු සිදු කරන ආයතන 24ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
Charting a new path for economic relations between Sri Lanka and Japan, the Sri Lanka–Japan Intergovernmental Economic Policy Dialogue was successfully held yesterday (16) at the Ministry of Finance, Planning and Economic Development auditorium.
මැදපෙරදිග යුදමය තත්වය මත එම කලාප වෙත ගමන්කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කිරීමට අදාළ ගුවන් සමාගම් සහ සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 ජනවාරි මාසය සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියහ.
Page 6 of 276