Wednesday, April 29, 2026
Follow Us
Economic
උතුරේත් දකුණේත් ජනතාවගේ හදවත් එකිනෙකට යා කිරිම සඳහාත්, රටේ ආර්ථිකය ඉහළටම ඔසවා තැබිම සඳහාත්, සරු බිමේ පොල් අස්වැන්න ඵලබර කර සෞභාග්යයෙන් පුරවාලන්නට,"කප්තුරු සවිය"
Economic

2025.08.18 ප.ව 3.00 වන විට සංචාරකයින් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

Economic
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (15) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි.
Economic
2025 මුල් මාස හත තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10 කට ආසන්න අගයක් ගනී -
 
2025 වසරේ මුල් මාස හත තුළ ශ්රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්රගතියක් පෙන්නුම් කරන බව ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
ඒ් අනුව මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9992.53 ක් වන අතර එය 2024 එම කාලයට සාපේක්ෂව 7.79% ක වර්ධනයකි.
Economic
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ බණ්ඩාරණායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි මෙහෙයුම් ලාභය 78% කින් ඉහළ ගොස් ඇති බව ප්රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරයි.
Economic

මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බවත් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Economic

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22)  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Economic

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Economic

තරුණකටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

Economic
කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීම වෙනුවෙන් ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට අදාළ පළමු සාකච්ඡාව අද (2025.08.21) දින පාර්ලිමේන්තුවේදී කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විය.
Economic
2025 වසරේ පළමු මාස හය තුළ මෙරට ගුවන්යානා ඉන්ධන අලෙවිය ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Economic

වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳව සොයා බැලීම සදහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වු බව වව්නියාව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

Economic

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Economic
දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින් සති අන්තයේ ඇල්ල වික්එන්ඩ් එක්ස්ප්රස් නමින් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක් වේ.
Economic
The second meeting of the Export Development Council of Ministers (EDCM) was held yesterday (12) under the patronage of President Anura Kumara Dissanayake at the Presidential Secretariat.
Economic

කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය විසින් පහත සඳහන් ප්රදේශ වල ස්ථාපනය කිරීමට නියමිත හා ස්ථාපනය කර ඇති කර්මාන්තපුර තුළ නිෂ්පාදන කර්මාන්ත ඇරඹීමට බලාපොරොත්තුවෙන් සිටින සුදුසු ආයෝජකයින්ගෙන් දැන් අයදුම්පත් කැඳවා තිබේ.

Economic

කිරි ඉතිරෙන රටක් කිරි ගොවි කේන්ද්‍ර පිහිටුවීමේ ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් සමාරම්භක උත්සවය පසුගියදා (14) මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Economic

මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, පසුගිය අගෝස්තු 7 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.