ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ.
ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනයෙන් ඉන්ධන මිල පහළ දමා තිබේ.
මිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කර තිබෙන නිවේදනය පහත වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවෙත පිළිගැන්වීය.
President Anura Kumara Dissanayake met with the newly appointed Board of the Ceylon Chamber of Commerce today (11) at the Presidential Secretariat.
ලබන වසර වන විට රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර ගැනීමේ පහසුකම් ජනතාවට ලබා දෙනවා - ජනපති
ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලුගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ රෝහලකින් නොමිලයේ සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු දන්නේ නැහැ - පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
Page 12 of 274