Saturday, March 14, 2026
Follow Us
Economic

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඊයේ (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Economic

අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට රජයෙන් ප්‍රතිලාභ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Economic

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

Economic

"ශ්‍රී ලංකා තේ" සන්නාමය ලොව පුරා ප්‍රචාලිත කිරීම තුළින් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රි ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා හපුතලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරිමට ඌව පළාත් සභාව පියවර ගෙන තිබේ.

Economic

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් පසුගියදා (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි.

Economic

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතක් රු.කෝටි 23 ක දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය කටුගස්තොට ට දිනා දි වාර්තාවක් තබා තිබු NLB මෙගා පවර් ලොතරැයි ඒ වාර්තාව ඊයේ (16) යළිත් අලුත් කර තිබේ.

Economic

කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත.

Economic

ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය.

Economic

ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ

ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි- ජනපති

Economic

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි. 

Economic

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු වත්මන් රජය ගෙන යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පැවසීය.

Economic
 කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් දේශීය ස්වර්ණාභරණ ශිල්පීන් සඳහා වෙළෙඳ අවස්ථා උදාකර දීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන "තෝඩු" ප්රදර්ශන මාලාවේ තෙවැනි තෝඩු දැක්ම 2025 ජූනි මස 14 සහ 15 යන දිනයන් හිදී මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) වෙළෙඳ පරිශ්රයේ දී සාර්ථක ලෙස පැවැත්විණි.
Economic

කාන්තා නායකත්වය තුළින්  ප්‍රජාවන්ශක්තිමත්ව සමෘද්ධිමත්වීම පමණක් නොව ව්‍යාපාර පුළුල්ව වර්ධනය වී ඒ තුළින් ජාතික ආර්ථිකය ද ශක්තිමත්භාවයට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Economic

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ.

Economic

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන (සුඛෝපභෝගී වාහන 16ක්. අනෙකුත් වාහන 03 ක් සහ අබලි වාහන 03ක්) විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවා තිබේ.

Economic

Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය.

Economic
මූල්යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්යා හා තාක්ෂණ අමාත්ය වෛද්ය ක්රිෂාන්ත අබේසේන මහතා පවසයි.
Economic

- නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා කැප වෙනවා
ජනපති

-ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය