
හෙට සිට තෙදිනක් ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න
විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින් එම සූර්ය පැනල ක්‍රියාවිරහිත...
Jun.26

විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින් එම සූර්ය පැනල ක්‍රියාවිරහිත...
Jun.26

කොළඹගේ මාවත මහල් නිවාස සංකීර්ණය ජනතාවට ලබා දීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන,මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
Jun.26

විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින් එම සූර්ය පැනල ක්‍රියාවිරහිත...
Jun.26

නව ජාතික පාරිසරික පනත හරහා හඳුන්වා දීමට අපේක්ෂිත “උපාය මාර්ගික පාරිසරික ඇගයීම” (Strategic Environmental Assessment - SEA) යනු සැලසුම් සහගත නොවන සංවර්ධන ක්‍රියාකාරකම් මුල් අවස්ථාවේදීම විධිමත් කිරීම සඳහා යොදාගන්නා ප්‍රබල...
Jun.24

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ...
Jun.24

මේ වන විට ශීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් මෙම 24,25 සහ 26...
Jun.24

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා දුෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳ පොදුජන අපේක්ෂාවට වත්මන් ආණ්ඩුව පණ පොවනවා අපිට ලැබුණු ජනවරමේ...
Jun.25

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.
Jun.24

පාර්ලිමේන්තුව අද (23) සිට (26) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් හංස අබේරත්න මහතා සඳහන් කරයි.
Jun.23

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක්...
Jun.18

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය.
Jun.17

2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ පුවත්පත් නිවේදනය 2026.06.29 රජයේ පුවත්පත්වල පළ කිරීමට කටයුතු කර ඇති අතර, ඊට අදාළව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්...
Jun.25

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය- 2025 (2026) වර්ෂයේ සහතික පත්‍ර නිකුත් කරනු ලබන්නේ මාර්ගගතව පමණක් බව දැනුම් දී තිබේ.
Jun.25

රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළව චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර, අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයකින් යුතුව, අක්‍රමිකතා අවම...
Jun.23

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම් වල බහුතරය ඩිසල් බලයෙන් ක්‍රියාත්මක වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ දුම්රිය මාර්ග, සංඥා පද්ධති සහ ඊට අදාළ යටිතල පහසුකම්...
Jun.23

ශ්‍රී ලංකාව දේශගුණික විචල්‍යතාවන්ට ඉතා සංවේදී රටක් වන බැවින්, ගෝලීය දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙරට වර්ෂාපතන රටාවන්හි වෙනස්කම්, අධික උෂ්ණත්වය, නියඟ සහ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් ඇති...
Jun.23

පසුගිය ජූනි 25 වන දින චීනයේ පැවැති MWC GSMA සාකච්ඡාවට සමගාමීව, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සහ ඩිජිටල් න්‍යාය පත්‍රය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ගෝලීය ජංගම සන්නිවේදන...
Jun.26

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් (Mr. Remi Lambert) මහතා ප්රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක්
Jun.25

වෙනිසියුලාවේ මිනිත්තුවකටත් අඩු කාලසීමාවක් තුළ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව තිබෙන අතර ප්‍රබල භූමිකම්පා හේතුවෙන් වෙනිසියුලාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Jun.25

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ චීන විදේශ ඇමති Wang Yi මහතා අතර හමුවක් පැවැත්විණ. ඒ ඊයේ(23) නවදිල්ලි නුවරදීය. Wang Yi මහතා 16වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ...
Jun.24

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාවය සහ සන්නිවේදන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිලවශයෙන් පිරිනමා තිබේ.
Jun.23

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02