Friday, June 26, 2026
Follow Us
කොළඹගේ මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට සූදානම්
කොළඹගේ මාවත මහල් නිවාස සංකීර්ණය ජනතාවට ලබා දීමට සියලු කටයුතු සූදානම් බව ප්රවාහන,මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය සඳහන් කරයි.

 

එම ව්‍යාපෘතිය නිවාස ඒකක 624 කින් සමන්විත,මහල් 12 කින් සමන්විතය.
 
AIIB බැංකුවේ මූල්ය ආධාර රුපියල් මිලියන 5784 ක වියදමින් ඉදිකොට අවසන් " කොළඹගේ මාවත මහල් නිවාස සංකීර්ණය " ජනතාවට ලබා දීමට සියලු කටයුතු සූදානම් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.