
‘රටම එකට’ ජාතික මෙහෙයුමට අදාළව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්
රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01වැනිදායින් ආරම්භවන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
Feb.24

රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01වැනිදායින් ආරම්භවන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
Feb.24

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා පත් කර තිබේ.
Feb.25

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන හිමිකම නිදහස් දීමනා පත්‍ර ලබාදීමේ අවස්ථාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) මිහිකත...
Feb.24

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් උපහාර ප්‍රණාම පුද කිරීමේ විශේෂ වැඩසටහනක් “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ…ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය ” නමින් අද (24) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්...
Feb.24

යාපනය, මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණයට අදාළ සියලුම මූලික සූදානම් කිරීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා...
Feb.24

ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ නිවාස 1500 කට රුපියල් මිලියන 1500ක් ලබාදීම සිදු වන බවත් ලබන 25 වෙනිදා දිස්ත්‍රික්ක 13ක දී මෙම වැඩසටහන ආරම්භ කෙරෙන බවත් නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය...
Feb.23

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා...
Feb.20

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
Feb.20

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම...
Feb.18

පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
Feb.17

පාර්ලිමේන්තුව අද (17) සිට (20) වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.
Feb.17

රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01වැනිදායින් ආරම්භවන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
Feb.24

'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) සිට යළිත් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Feb.23

මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Feb.22

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. ඒ අනුව, මහනුවර, කෑගල්ල, රත්නපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය...
Feb.21
Three newly appointed Ambassadors-designate presented their Letters of Credence to President Anura Kumara Dissanayaka, at a ceremony held at the Presidential Secretariat yesterday (24).
Feb.25

අයෝධ්‍යාවේ ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් ප්‍රමුඛ 14 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (23) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රණසිංහ මහතා විසින් එම...
Feb.23

2026 වසර සඳහා වන 'International Living' වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී...
Feb.22

AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ...
Feb.20

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර රාජ්‍ය නායකයින් රැසක් අතර ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Feb.19

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.
Feb.19
අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8ක් මොසරැල්ලා චීස් 250g කොළ සහ රතු බෙල් පෙපර් 2ක් තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්
Feb.19