
‘ශ්රී සර්වඥ ධාතු වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
ඓතිහාසික දෙව්නි මෝරි ශ්රී සර්වඥ ධාතුන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිට 11 දා දක්වා සතියක කාලයක් පැය 24 පුරාම සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිව තිබේ.
Feb.05


























