Tuesday, November 04, 2025
Follow Us
Handmade

සුදෝ සුදු හිම මත දඟකරන සුදු කොටියා සහිත මේ නිර්මාණය බිත්ති සැරසිල්ලකට අගනා දසුනකි. රූස්ස කැළෑවක් හා දිය පහරක් අසල මිදුණු හිම මත රැඳෙමින් ඈත බලා හිඳින ආකාරය මොනතරම් ආකර්ෂණීය ද බලන්න. ඇස් නිල් පැහැයෙන් බබළන මේ සමස්ත දසුනම නිල්, අළු හා සුදු වර්ණ පරාසයක ඇඳි සිත්තමක් සිහිගන්වනයි.

Handmade

‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘

Handmade

"ගම ගෙදර" නිෂ්පාදන ගෙනෙන නදීකා

සොබා දහම් මාතාව විසින් ලබාදෙන අභියෝග ජීවිතයට ආශීර්වාදයක් කරමින් නැගී සිටින දිරිය කතුන් වේ. කළුතර, කිනියාවල උපන් නදීකා ප්‍රියදර්ශනී එවැනි දිරිය දියණියකි. ඇගේ දිරිය කතාව හෙට දවසේ ඔබේ ජීවිතය දිනන්නට කදිම මඟ පෙන්වීමක් කරාවි.

Handmade

අම්බලන්ගොඩ බටපොළ තරූ කළුආරච්චි

Handmade

ගිය සතිෙය් අම්මලා දුවලාට එකම විදිහේ ඇඳුම් ෙමා්ස්තර තිළිණ කළා. එෙහම අඳින්නට කැමැති අම්මාට සහ දුවට උත්සව අවස්ථාවක හැඩ වෙන්නට කදිම මෝස්තරයක ගවුමක් මසාගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා. අම්මා ජනනී, දෝණි ලුනා... මේ ලස්සන ගවුම් දෙක මසන ආකාරය පැහැදිලි කරන්නේ ගවුම් දෙකම මැසූ ආදරණීය අම්මා ජනනී ගුරුසිංහයි.

Handmade

මේක හැමෝටම අමාරු කාලයක්

Handmade

ඉස්සෙල්ලාම කතන්දරයක් කියන්නම්කෝ....

Handmade

නිවෙසේ ලුණු පොල් කට්‌ට හිස්‌ නො කළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක්‌ ලෙස එදා අපේ ගැමියන් සලකන ලද්දේය. ළිප ළඟ තිබෙන ලුණු පොල්කට්‌ට නිවෙසේ සම්පතකි. ලුණු පොල්කට්‌ට මිදෙන්නේ ඉතාම කලාතුරකිනි.

Handmade

කහ මල් පොකුරක් අතින් දරා

නෙතඟින් හිමිහිට බැලුම් හෙළා

කොහෙ යනවාදෝ ඇලිස් ඔයා.....

Handmade

ඇඳුමක් මැසීමට අවශ්‍ය උපාංග බොහොමයි

Handmade

‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘

Handmade

ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට නම් ඒ පිළිබඳ කලින් කරුණු රැස් කිරීම, අධ්‍යයනය, ගවේෂණය කිරීම ඉතාම හොඳ ක්‍රමවේදයකි. ඒ නිසා ඉදිකරන්න යන ඔබේ සිහින මාලිගය ගැන පවුලේ අය එකතුව සාකච්ඡා කරන්න.

Handmade

සුරතලෙක් කියන්නේ නිවෙසක හිඳින අයගේ සිතට සතුට ගෙන දෙන දෙයකි. පීඩාවට, විඩාවට පත් වී ඇති සිතට සහනයක් ගෙනෙන්ට හැකි සුනඛ සුරතලා ආදරයෙන් බලා ගන්නේ කොහොමද කියලා අද විමසා බලමු.‍

Handmade

අප ඇඳුමක් මිලදී ගන්නේ වැඩි කාලයක් අඳින්නටයි. ඒ නිසා ඇඳුමක් මිලදී ගන්නා විට සුපරික්ෂාකාරී විය යුතුයි. එය ඔබේ වියදම අවම කර ගැනමටත් මුදල් ඉතිරි කර ගැනීමටත් මඟ සලසා දෙයි.

Handmade

“නාගවල්ලී දලූපේතං” කියලා බුදුන්ට පූජා කරනවා. කතාවට කියන්නේ නාග ලෝකේ ඉඳලා නාග කන්‍යාවක් මේ ලෝකෙට ගෙනාවා කියලා යි. උපතේ සිට මරණය දක්වා ම වූ හුදු මහත් සෑම සංස්කෘතික කටයුත්තකට ම එය උවමනා වෙනවා. ඉතින් ඔබට දැනටමත් තේරෙනවා ඇති අපි අද කතා කරන්න යන්නේ කවුරුන් ගැන ද කියලා. අප අද කතා කරන්නේ බුලත් ගැන.

Handmade

ලෙඩක් දුකක් හැදුණා ම කවුරුත් දුවගෙන එන්නේ අම්මගේ තුරුලට. දරුවෝ විතරක් නෙමෙයි, සැමියාත් ලෙඩක් වුණාම ඔබ ළඟට එන විත්තිය අත්දැකීමෙන් ම දන්නවා නේද? ඒ හින්දා අම්මා කෙනෙක් විදිහට දරුවන්ට වගේම පවුලේ අනෙක් සාමාජිකයන්ට හැදෙන පුංචි පුංචි අසනීපවලට දෙන බෙහෙත් හේත් ගැන දැනගෙන ඉන්න එක හොඳයි. ඒ කියන්නේ ඔබ තමයි පවුලේ පළමුවැනි වෛද්‍යවරයා. ඉතිං පවුලේ පළමුවැනි වෛද්‍යවරයා වෙච්චි ඔබට ගෙවත්තේ ඉන්න අපූරු වෙදැදුරෙක් ගැන කියන්නයි අද අපේ උත්සාහය.

Handmade

ලංකාවේ එකම හා ප්‍රථම වායු සමීකරණ ශිල්පිනිය ප්‍රියංගා සංජීවනි

Handmade

තාරුණ්‍ය, හැමදාමත් විලාසිතා ප්‍රිය කරන වයසක්. මේ වයසේ හිඳින දියණියන්ට උත්සව අවස්ථාවක දී හැඩ වෙන්නට සුදුසු ගවුම් විලාසිතා බොහෝයි. ඒ අතරින් පහසුවෙන් මැසිය හැකි, ඇන්ද විට පියකරු පෙනුමක් ගෙනෙන මෝස්තරයකි මේ.