Wednesday, June 24, 2026
Follow Us
Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

තෙල් අඩුවෙන් කන්න කැමති නැත්නම් එයා ෆ්‍රයර් අවන් වල බටු බැදල මෝජු එහෙම හදපු විශේෂයෙන්ම ලංකාවෙ අය දැන් එයා ෆ්‍රයර් භාවිතය අවම කරල ඇති කරන්ට් බිල් නිසා.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය 

Cookery
පොඩ්ඩො තමයි ගොඩක්ම ආස හැබැයි ලොක්කන්ටත් ඉතින් කැලරි ටිකක් වැඩිපුර කන්න ඕන නම් හොඳ ස්නැක් එකක් මේක.

Cookery

පාන්පිටි කෝප්ප එකක්

කිරි කෝප්ප එකක්

Cookery

ආහාරයක හෝ පානයක රසට වඩා  වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද?  ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන නිතරම කතා කළත් පාන වර්ග ගැන නම් කතා බහ කරනවා අඩුයි. ඒ නිසාම අපි හිතුවා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ඔබට කියලා දෙන්න.

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා

පිපිඤ්ඤා ලෙමනේඩ්

උණුකර නිවාගත් වතුර

චොප්කර ගත් පිපිඤ්ඤා ගෙඩි දෙකක්

ලෙමන් ගෙඩි දෙකක යුෂ

මී පැණි තේ හැඳි 4ක්

ග්‍රීන් ටී

අවශ්‍ය නම් අයිස් කැට

පළමුව චොප් කළ පිපිඤ්ඤාවලට වතුර එකතු කරන්න. ඉන්පසු ලෙමන් යුෂවලට මී පැණි සහ ග්‍රීන් ටී ස්වප්ලයක් එක්කර වෙනම මිශ්‍රණයක් සකසා ගන්න. දැන් පිපිඤ්ඤා වතුර සහ එම මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. ඔබට සෙම් අමාරු නැතිනම් පමණක් අයිස් කැට එකතුකර පානය කරන්න.

Tharunie 

Cookery

ඔයා නිර්මාංශී කෙනෙක් නම් චිකන් පාවිච්චි නොකර රසට අල ටිකක් තෙල් දාගෙන නැත්නම් චීස් විතරක් දාල උනත් හදන්න පුලුවන් .

Cookery