Sunday, August 30, 2026
Follow Us
Poems

මාරාන්තික දුක, මිනිහෙක් එක වතාවක් හරි අත්විඳින්න ඕන !

Poems

විඩාවයි අද මටත් හොදටම
කහට චුට්ටක් දෙන්න හදලා
ඇයිද හේතුව පමා වෙන්නට
පැය දෙකක් දුක් වින්දා නිමලා
චූටි පුතු නිදි කරලා දිව්වත්
ඉක්මනින් එනවාය කියලා
ගෙයින් එළියට යන්න කලියෙන්
ඇහැලා දෙවනක්ම කෙරුවා....................

Poems

මට පිනක් නැති උනත්
උබ අරන් ඇගෙ අතක්
ඕකි ලග තියෙනවා
හරිම සුන්දර හිතක්

Poems

බෝතලේ තියෙන්නේ ලිකර්ද දොඩම්ද කියල
නොහිතන තැනකට ජීවිතේ චින්තනය අරන්

Poems

"මගේ පො⁣ත් මම තමුසෙට කියවන්න දෙන එක එකක්. ඒකේ තියෙන ඒවා තමුසෙට ⁣හොරකං කරන්න දෙන එක තව එකක්. බලනවා දැන් තමුසෙ තමුසෙගෙ කෙල්ලට ලියපු කවිය මම මැටිල්ඩට ලියපු කවියක්නේ"
"කවිය අයිති ඒකෙන් ප්‍රයෝජනය ගන්න මිනිහට මිසක් ඒක ලියපු මිනිහට නෙවෙයි"

Poems

ගියේද නුඔ මා හැර
පෙර දින කණපවා
සපා විරිත්තූ දත් පෙළ
දැන් වසාගෙන

Poems

ඔලු ගෙඩිය අස්සෙ තියන පීඩනය
ගෙදර මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ
අපි කන කට්ට අපි දරාගන්න තරම
අපි වටේ ඉන්න උන්ට තේරෙන්නෙ නෑ

Poems

ඔබට තෝරාගැනීමට අයිතියක් ඇත
විඳවන්නට නොව

Poems

වෙනදා මෙන්ම
කැඩපත අභිමුවට පැමිණියෙමි
සිනාසෙන්නදැයි හඬන්නදැයි නොදැන
හිස් හැඟුමකින් මම මා දෙසම බලා සිටිමි
කැඩපත,

Poems

උපන්නේ නැතුවාට කුසයේ
නෑ කිසිම අඩුවක් කලේ
තුරුලේ උණුහුම දිදී නලවා
නිදි සුවේ සැදු උර තලේ

Poems

විඩාවයි අද මටත් හොදටම
කහට චුට්ටක් දෙන්න හදලා
ඇයිද හේතුව පමා වෙන්නට
පැය දෙකක් දුක් වින්දා නිමලා
චූටි පුතු නිදි කරලා දිව්වත්
ඉක්මනින් එනවාය කියලා
ගෙයින් එළියට යන්න කලියෙන්
ඇහැලා දෙවනක්ම කෙරුවා....................

Poems

ජීවිතේ විඳින්න,
අර වැඩේ මේ වැඩේ
ඉවර වෙනකල් ඉන්න එපා.

Poems

සමෘද්ධිය හදාගන්න පිංසෙන්ඩුවෙවී
දහ දොලොස් පාරක් ගියපු තැන
ග්‍රාමසේවකයා දවසක් දෙක තුනක්ම
අම්මගෙ අතින් අල්ලලා තිබ්බ.

Poems

අමුතු ඇටේ අලි වෙඩිකා මැරෙත්දී
හකු කුඩුවෙන්න හක්කපටස් හැපෙත්දී
දන්වැල් පටලවා සංස්කුචියට කුචි කවත්දී
ඇසේ සුදට කල සැත්කම දකිත්දී
ලැජ්ජා හිතුනා බන් මගේම රට ගැන හිතත්දී

Poems

දෙමාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න..

Poems

කවිය යනු,
අදහස් ප්‍රකාශ කිරිමක් නොව,.
ලේ ගලනා තුවාලයකින් ,
මද හසින් යුතු මුවෙකින්
පැනනැගෙන ගීතයක්ම
වන්හ.....

Poems

බහුතරයක් කාන්තාවන්ට
එකෙක් මත්තේ නැහෙන්න
පුලුවන් කිව්වට.....??

Poems

නීල කොබෙයි හදවත
පිහිපාරකින් සිදුරු වී තිබුණා
සාක්කියට කූඩුවට නගින්නට
කොබෙයි පැටියෙක් ඇවිත් තිබුණා