Monday, January 12, 2026
Follow Us
පුත්තලමේද ගෝවා වගා කළ හැක ...

බහුතරයක් කාන්තාවන්ට
එකෙක් මත්තේ නැහෙන්න
පුලුවන් කිව්වට.....??


අවුරුදු ගාණකට කළින්
ශිහාන් මිහිරංගට පෙම් කරපු කෙල්ලෝ ...
ටික කාලෙකට පස්සේ ..
හේමාල් රණසිංහට පෙම් කළා...
ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ
රවීන් කණිෂ්කට පෙම් කරපු
ඒ කෙල්ලොම....
ගිය මාසේට කළින් මාසේ දර්ශුට පෙම් කළා...
අද වෙද්දී ඒ කෙල්ලොම
චාමික කරුණාරත්න
පෙම් කරන්න පටන් අරන්..
හිත හීලෑ නෑ ...
ඒක දන්නවා.....
හැබැයි මුං...
බස් අයිතිකාරයගේ පුතා
කොන්දොස්තර වැඩේ කරන
ප්‍රයිවට් බස් එකක් වගේ....?
ලස්සන එවුන්ව බස්සලා
ඊට වඩා සල්ලි තියෙන
ජනප්‍රිය එකෙක්ව හොයාගන්නවා....?
අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුළ
ස්ථිර ප්‍රේමයක් ඇතිකළ හැකිනම්
පුත්තලමේද ගෝවා වගා කළ හැක ...
කියලා කියන්නේ බොරුවක් නෙමෙයි ....??
ප්‍රදීප් ගුණවර්ධන .....?