Friday, April 26, 2024
Follow Us
බෝතලේ

බෝතලේ තියෙන්නේ ලිකර්ද දොඩම්ද කියල
නොහිතන තැනකට ජීවිතේ චින්තනය අරන්


යන්න ?
ඒක බීමක්...
එක්කෝ තිබහා නිවන නැත්තම් හැගිම් නිවන ?
කෙටියෙන්ම කිව්වොත් අනුන්ගෙ දේවල් හොයන්නේ නැතුව ජීවිතේ විදින්න ☺️?