Friday, April 26, 2024
Follow Us
මාරාන්තික දුක

මාරාන්තික දුක, මිනිහෙක් එක වතාවක් හරි අත්විඳින්න ඕන !


මිනිහෙක්ට පිස්සු හැදෙන්න ඕන !
උදේ හවා දැවෙන්න ඕන !
කනට ගැහුවා වගේ අතඇරලා දාන rejection එකක් වෙන්න ඕන !
දුන්න මල් ටික පවා කුණු කූඩෙට දාන උන් හම්බවෙන්න ඕන !
අතේ සතේ නැතිවෙන්න ඕන !
මෙලොව බලාපොරොත්තුවක් නැති හිස් මිනිහෙක් වෙන්න ඕන !
අරමුණක් නැති හැල්මෙ දුවන එකෙක් වෙන්න ඕන !
උපරිමෙන්ම කෙළවෙන්න ඕන !
Suicide එකේ ගැට්ටෙ ඉන්න ඕන !
ඔව්
මෙතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ.
ජීවිතේ ලස්සනම කාලෙ එන්නෙ.
එන ඕන දේකට මූණ දීලා ඉන්න පුරුදු වෙන්නෙ.
සාර්ථක මිනිහෙක් බිහිවෙන්නෙ.
Copied from - Mayuri Liyanage