Sunday, August 30, 2026
Follow Us
Poems

# ලස්සන කතාවක් ?? #

Poems

අම්මට හොරෙන් බිරිදට,

Poems

කුණු ගඳ ගහන ලේ
පෝයකට පාරක් පිට දාද්දී
#අප්පිරිය උනා නේද..

Poems

"ඇයයි මගේ ලක්ෂ්මිය....
ඇය තමයි මගේ සාර්ථකත්වයේ රහස....

Poems

යාපා පටුනෙ තල් අරනේ ඉපදිච්චී
තල් ගස් දෙකක් තරමට උඹ උස් වෙච්චී
වහරන බස නිසා උඹ විය දෙමලිච්චී
ලක් මෑනියට නුඹ අබරණයක් වෙච්චී

Poems

දොසක් නොපවරමි මම,

Poems

රාම්ට ජානුව එක්තරා තීරණාත්මක මොහොතක මගහැරෙනවා..
ඊටත් පස්සේ නොහිතන ම වෙලාවක ආයෙමත් මුණගැහෙනවා..

Poems

÷"බබා, මට ප්‍රශ්නයක්"

Poems

හදවත පලා ගත්තේ
යශෝධරා නෙමෙයි
කන්ථක කිව්වට,

Poems

අරං කියවන්න බැරි,
අපි ආස පොත් දිහා හොරෙන් බලන,
පරන, ගොඩක් අය කියවපුව අඩු ගානට හමුවන,

Poems

පැයට දෙදහක් දීලා බඩ උඩට නැග්ගට
උඹලා මොනවද දන්නේ අපේ ගැන ඔච්චර
දවසකට කී දෙනෙක්නම් ඔහොම සොමියට
බාරගන්නම් කියා අහනවද විස්තර

Poems

අපෝ ඔයා වව්නියාවෙද? මැදවච්චියෙද? අනුරාධපුරද ? පදවියෙද? වැලිඔයද? කැළේනේ වන්නියේ නේද? ?

Poems

ඌ හිනාවෙන විදිහ ලස්සනයි

Poems

ගැලුමක් කපා මල්ලක් ලෙස හදාගෙන
හුරතල් මාව ඒ මල්ලට ඔබාගෙන
දත් නැති කටත් පෙන්නාලා සිනාසෙන
ගමනක් යනවා සීයා මා වඩාගෙන

Poems

අඟල අඟල උස යනකොට
ලඟට ඇවිත් මනිනවා
දැන් අම්මට වැඩියෙන් මම
උස ගිහිල්ල කියනවා

Poems

නහර දිගේ රිදුමක් පපුවට
දැනුනා…..

Poems

ගැහැණු කවදාවත් හිතෙ තිබුණ දෙයක්
ඒ විදියටම වචන කලේ නෑ..?

Poems

නැඟිටපන් මං තමයි ආදරේ කුමර
බොට වඩා දන්නවා ගෑනුන්ගෙ කඳුළ
අවැසි තැන උණුහුමට හාදුවක් විතර
ගෑනු හිත් පැතුවෙ නෑ සුරඅන්ත යතුර..