Tuesday, February 24, 2026
Follow Us
කිරි පිටි, තිරිගු පිටි මිල ඉහල දැමීමට තීරණය කර නැහැ - රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

කිරි පිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

පවතින මිල ගණන් යටතේ ජනතාවට එම භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඇතැම් ආයතනවලට දැනටමත් රජය විසින් සහන ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

(Neth)