අද (26) අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හදකලා කිරීමට තීරණය කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් හිගුල්ඔය, මහවත්ත, ඩෙන්ස්වර්ත් වත්ත සහ හැළමඩ යන ග්‍රාම නිලධාරීවසම් මෙලෙස හුදෙකලා කර ඇති බව වාර්තා වේ.
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරීවසම හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

(Aruna)