Tuesday, February 24, 2026
Follow Us
මැද පෙරදිග සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙනුත් තීරණයක් ගැනීමට අවධානය

මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණය ගැනීමට සිදුවනු ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

(Neth)