සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.
Anusha Pelpita, who resigned from the post of Secretary to the Ministry of Industries, has been appointed as the Chairman of the Development Lotteries Board (DLB).
මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අද (21) සිට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
තවත් කොරෝනා ආසාදිතයින් 2,131 නෙකු වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේනද්‍ර සිල්වා පැවසුවේ ඒ අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.
ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.
අද (21 වැනිදා) සිට අනිද්දා (23 වැනිදා) දක්වා දිනකට දුම්රිය ගමන්වාර 46ක් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න අරුණට ඊයේ (20 වැනිදා) පැවසීය.
රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
කාබනික පොහොර භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අදාළව පොහොර කළමනාකරණ හා නියාමන පනත නමින් නව පනතක් හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙයි.
හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා බවට පත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ හතරවන රථගාල කොළඹ – 11 අබ්දුල් කාදර් මාවතේ (ගෝල්ඩ් සෙන්ටර් ආසන්නයේ) ඉදිකිරීමේ කටයුතු පසුගිය 20 වැනි දින ආරම්භ කෙරිණ.
The Commissioner-General of Labour has issued a fresh directive on relief to pay the minimum monthly salary for employees of private institutions impacted by the COVID-19 pandemic.
It is reported that chairman positions of around 10 -12 leading state institutions are likely to change soon.
The Health Ministry has issued updated health guidelines regarding workplace capacity for Government, semi-Government, and private institutions in the Western Province.
දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද අලුයම 04 ට ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් යලිත් 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 04 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
ලංකා පොස්පේට් සමාගම විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශයෙන් ඉවත් කර තමන් යටතට පැවරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අද සිට ලබන ජූලි මස 5 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට යටත්ව කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බව පොලීසිය යළි සිහි කැඳවනවා.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට දුම් කරවල නිෂ්පාදන ධීවර ගම්මානක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබාදුන්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට පිළිතුරු නොදීම පිටව යන ආකාරයක් ඊයේ (19) දැකගැනීමට ලැබිණි.
Page 339 of 641