දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් අද (06) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
ඒ අනුව මාතර, කළුතර සහ යාපනය දිස්ත්‍රිකවල ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීම් වලට ලක්කර ඇත.
මේ අතර එරාවුර් ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත් කිරීමටද තීරණය කර තිබේ.
එම විස්තරය පහතින්,

(Aruna)