Wednesday, April 22, 2026
Follow Us
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ගෑස් වෙළෙඳපොළට

ගෑස් නිෂ්පාදනය සම්බන්ධ නව වැඩ්පිළිවෙළක්


ගෑස් නිෂ්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයේ ඒ බව සඳහන්

(Aruna)