Tuesday, April 21, 2026
Follow Us
කාබනික පොහොර මෙම සතියේ සිට ගොවීන්ට

කාබනික පොහොර මෙම සතියේ සිට ගොවීන්ට බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කළා.

කෙසේවෙතත් රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඒකමතික තීරණයකට නොවන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

(Neth)