මේ වනවිට ඉන්ධන ගැටලුවක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දෙන මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක විමට තෙල් බෙදුම්කරුවන් එකඟ වූ බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ .
ලබන මාර්තු 02 සිට 08 දක්වා "ජාතික කාන්තා සතිය" වශයෙන් ප්‍රකාශයට පත් කර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමද ඇතුළත්ව ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
පසුගිය පෙබරවාරි මස 09 වැනිදා දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව පෙරේදා 03 දින සිට ලබන 12 දින මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශපත් මිල දී ගත් පාසල් දූ දරුවන්, කාර්මික විද්‍යාල විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති (වැ.බ.) සඳහන් කරයි.
මේ වනවිට ඉන්ධන ගැටලුවක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දෙන මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක විමට තෙල් බෙදුම්කරුවන් එකඟ වූ බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීමට අවධානය
බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම පිළිබඳවද අවධානය
වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස්
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.
අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබේ.
The Cabinet of Ministers on Sunday approved proceeding with the selection of an integrator to implement a new Employee Provident Fund (EPF) Management System to improve efficiency in handling country’s largest pension fund.
පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය මාර්තු.20 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිතුක්තර ඇත.
Page 26 of 642