Monday, February 02, 2026
Follow Us
උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම් දීර්ඝ කෙරේ

2024 අ. පො. ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් සිදු කර තිබෙන ඉල්ලීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

එම අයදුම්පත් කැඳවීම ලබන 28වනදා සිට 30වනදා දක්වා මාර්ගගතව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත