පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන ක්රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හා රථවාහන සැලැස්මක් පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන ක්රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහත සඳහන් පරිදි වේ.