දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 ක දුම්රිය ධාවන කටයුතු සඳහා පමණක් බව වාර්තා වේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ බව මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින් තවත් වසරක පමණ කාලයක් දෛනික කටයුතුවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එහෙත් ලැබෙන නිදහස වැරදි ලෙස භාවිත නොකරන්නැයි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
තරුණ පරපුර සඳහා රැකියා අවස්ථා බිහි කිරීමට රට තුළ සංවර්ධනයක් ඇති විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊට මුල් තැන දෙමින් රට තුළ කර්මාන්ත බිහිකර නව රැකියා ඇති කිරීම සිය රජයේ ප්‍රමුඛ කාර්ය බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
Children between 12 and 18 years of age and have taken at least a single dose of a recognized COVID-19 vaccine and completed 14 days after vaccination, will be considered fully vaccinated, the Civil Aviation Authority of Sri Lanka (CAASL) said.
A possible catastrophic situation that could be emerged in the country has been brought under control by implementing COVID-19 vaccination programme, President Gotabaya Rajapaksa said.
Page 214 of 638