Sunday, February 15, 2026
Follow Us
අද සිට විදුලිය කැපෙන වේලාව තවත් දීර්ඝ කෙරේ

විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (22) දිනයේත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමට අනුව අදාළ විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බවයි.

A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා වු කලාප 12 සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා පැයයි මිනිත්තු 40 කාලයක් විදුලිය කැපීමට නියමිතයි.
P,Q,R,S,T,U,V,W දක්වා වු කලාප 8 සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 40ක් සහ පස්වරු 5 සිට රාත්‍රි 9 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

සම්පූර්ණ කාලසටහන මෙතැනින්

(Aruna)