Thursday, February 12, 2026
Follow Us
සඳුදා සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්


මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Aruna