Thursday, February 12, 2026
Follow Us
ජනතාවට විශේෂ දැනුම්දීමක්

කොන්සියුලර් සේවා හෙට සීමා කෙරේ


විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්, 2022 ජූනි 24 වනදා කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුම්දෙයි.

Aruna