Monday, September 28, 2026
Follow Us
State

ගුවන් තොටුපොලේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවීම් කටයුතු සිදුකරන සංචාරකයින්ට, විදේශගත ශ්‍රමිකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට ඉන්ධන බලපත්‍රයක් ලබාදීම සදහා කටයුතු කිරීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ වී තිබේ.

State

ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක්

State

බස්නාහිර සිසුන්ට හෙට සිට හිමි වන දේ

State

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි.

State

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

State

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

State

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් ගණන ඊයේ රාත්‍රී 08 වන විට පනස් එක් ලක්ෂ 38,259ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

State

සහල් ගැන කෘෂිකර්ම ඇමති ගත් තීරණය

State

උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් ගැන දැනුම් දෙන්න අංකයක්

State

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

State

මුද්‍රිත ජල බිල්පත් නිකුත් කිරිම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා. එහි සහකාර සාමාන්‍යාධිකාරී - බිල්පත් සැකසීම්, ඩී ඩබ්ලිව් එන් සුරංජිත් පැවසුවේ පවතින තත්ත්වයන් සළකා බලා සියලුම ජල පාරිභෝගිකයින්ට විද්‍යුත් ජල බිල්පතක් නිකුත් කිරීමට අවධානය යොමු කර ඇති බවයි.

State

එම්. එම්. ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ තනතුරට

State

විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්

State

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළට

State

ආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමයට ලියාපදිංචිවීම අද සිට

State

පාසල් පැවැත්වීම ගැන හදිසියේ ගත් තීරණය

State

ගෑස් ගැන සුභ ආරංචියක්

State

තැපැල් දෙපාර්තමේන්තුව ගත් තීරණය