Wednesday, February 11, 2026
Follow Us
මුද්‍රිත ජල බිල්පත් නිකුත් කිරීම අත්හිටුවයි

මුද්‍රිත ජල බිල්පත් නිකුත් කිරිම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා. එහි සහකාර සාමාන්‍යාධිකාරී - බිල්පත් සැකසීම්, ඩී ඩබ්ලිව් එන් සුරංජිත් පැවසුවේ පවතින තත්ත්වයන් සළකා බලා සියලුම ජල පාරිභෝගිකයින්ට විද්‍යුත් ජල බිල්පතක් නිකුත් කිරීමට අවධානය යොමු කර ඇති බවයි.

ඔන් ලයින් තාක්‍ෂණය ඔස්සේ ජල බිල්පත් ගෙවීමට පහසුකම් පුළුල් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Neth