Wednesday, February 11, 2026
Follow Us
සහල් අනයනය නවතන්න හදයි

සහල් ගැන කෘෂිකර්ම ඇමති ගත් තීරණය


රට තුළ අවශ්‍යතරම් සහල් දැනට පවතින බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර තිබේ.

මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමඟ අද (01) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Aruna