Wednesday, February 11, 2026
Follow Us
විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

තැපැල් දෙපාර්තමේන්තුව ගත් තීරණය


හෙට (01) සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව තැපැල්පතිවරයා සදහන් කරයි.

Aruna