Sunday, May 17, 2026
Follow Us
State

වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

State

හෙට දිනයේ සිට දෛනික විදුලි කප්පාදු කාල සටහන පැය 03ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

State

දෛනික විදුලි කප්පාදුව පැය 03ක් වෙයි

State

විදුලිබිල ඉහළ දැමුණ ද නිසි කළමණාකරණයක් යටතේ විදුලිය භාවිත කිරීමෙන් මාසික විදුලි බිල අඩුකර ගත හැකි බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ පැවසුවේ විදුලි බිල අවම කර ගැනීම සදහා අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීමට හුරුවීම ද ඉතා වැදගත් බවයි.

State

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් එහෙයින් දෙරටටම වෙන්ව ගමනක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

State

අද(15) අලුයම 12:00 සිට QR කේතය යටතේ ලැබෙන ඉන්ධන කෝටාව ස්වයංක්‍රීය ලෙස යාවත්කාලීන කර තිබේ.

State

බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග සදහා ද නියාමනයක් යටතේ ග්ලයිෆොසෙට් වල්නාශකය ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

State

ගාලු මුවදොර පොදු උත්සවවලට අවසර ගන්න ඕන

State

They had received directives from the then President, Gotabaya Rajapaksa, to buy office space within one kilometre of the Presidential Secretariat so that it would be more convenient for him

State

ඉන්ධන කෝටාවේ වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයක්

State

පොහොට්ටුවේ මන්ත්‍රීන්ගෙන් අගමැතිට බලපෑම්

State

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කරන ලෙස දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

State

තවත් බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට

State

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින්

State

සංශෝධනය කෙරුණු දේශීය තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පිරිවැය අවම කිරීම සදහා 2018 වසරින් පසුව තැපැල් ගාස්තු එලෙස ඉහළ දැමුණු බවත් ඒ අනුව රුපියල් 15 ක්ව පැවති සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ යන බවත් නියොජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවා.

State

සංශෝධනය වන තැපැල් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ