Wednesday, April 01, 2026
Follow Us
ත්‍රීරෝද රථ විද්‍යුත් කරණයට පරිවර්ථනය කිරීමේ වැඩසටහන ගැන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ත්‍රී රෝද රථ විද්‍යුත් කරණයට පරිවර්ථනය කිරීමේ වැඩසටහන යටතේ පළමුව ත්‍රී රෝද රථ 300 ක් එක්කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

Neth