Wednesday, February 11, 2026
Follow Us
අදත් පැය 3ක් රටම අඳුරේ

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි


අද (25) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

A සිට L දක්වා සහ P සිට W දක්වා පස්වරු 1 සිට රාත්‍රී 10 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව M,N,O,X,Y,Z කලාප සඳහා පෙරවරු 5.30 සිට උදෑසන 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

https://www.scribd.com/document/588220001/Demand-Management-Schedule-on-22-08-2022?irclickid=V5xTyCSqWxyIWzQ3F%3A0DO3iaUkDUbv2VcUGj140&irpid=27795&utm_source=impact&utm_medium=cpc&utm_campaign=affiliate_pdm_acquisition_Sovrn%20Commerce&sharedid=&irgwc=1#from_embed

Aruna